Skip to main content

Posts

Featured

නිවසේ දී ම පෆ් පේස්ට්‍රි Puff Pastry හදා ගනිමු

පෆ් පේස්ට්‍රි/Puff Pastryනිවසේ දී ම පෆ් පේස්ට්‍රි Puff Pastry හදා ගනිමු!!!

පළමුවෙන් ම කිවයුතු කරුණු දෙකක් පවතී.

1.පෆ් පේස්ට්‍රි යනු ඉතා ඉහල මේද ප්‍රමාණයක් අඩංගු වන ආහාරයක් බැවින් නිතර ආහාරයට ගැනීම නුසුදුසු බව.

2.පෆ් පේස්ට්‍රි නිෂ්පාදනය කිරීම බේකරි කර්මාන්තයේ සෛද්ධාන්ත දැඩි ලෙස භාවිතා කරන අවස්ථාවක් බව. (මේ සෛද්ධාන්ත කලින් අවස්ථාවලදී සාකච්ඡා නොකරන ලද නිසා මෙම හුයේ දී ඒ ගැන යම් වැටහිමක්, එම අදාල ස්ථාන වලදී ඔබට ලබා දෙනු ඇත)

අවශ්‍ය ද්‍රව්‍ය- (මෙම අනුපාත තිරිගු පිටි කිලෝවක් සදහා බව සළකන්න. පිටි ප්‍රමාණය අඩු වන විට ඒ හා සමානුපාතිකව අනෙකුත් ද්‍රව්‍ය ද අඩු විය යුතුය)




1.හලා ගත් තිරිගු පිටි කි. 1යි
2.මාගරීන් ග්‍රෑම් 100ක්
3.පේස්ට්‍රි මාගරීන් ග්‍රෑම් 300ක්*(පහත බලන්න)
4.අයිස් කැට සහිත ජලය මි.ලී. 200ක්**(පහත බලන්න)
5.යීස්ට් ග්‍රෑම් 12ක්
6.සීනි ග්‍රෑම් 75ක්
7.ලුණු කුඩු ග්‍රෑම් 12ක්
8.බිත්තරයක සුදුමදය සහ කහ මදය වෙන් වෙන් ව.

*පේස්ට්‍රි මාගරීන් ලෙස හැදින්වෙන මාගරීන් විශේෂය, අධි ඝණත්ව-අධි තාපාංක (High Density-High melting Point)මාගරීන් විශේෂයකි. සාමාන්‍ය මාගරීන් වල ද්‍රවාංකය සෙල්සියස් 49ක් පමණ වන …

Latest posts

ලංකාවේ ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය

තවමත් නිරුවත් ඇමසන් ගෝත්‍රිකයෝ

ලොවිච්චියා

සිංහල සිනමාවේ සරාගී චිත්‍රපට

බොලම් සමග තරහට බීබර් පෙම්වතිය සමග නිරුවත් වෙයි

"කන්ජින් රාජකීය ලෙන් විහාරය"

මෙන්ටවායි ගෝත්‍රිකයන්ගේ අපූරු දින චරියාව