ලෝකේ වටිනාම WEBSITE එක - Yesterday, 09:30 PM
අද මං ඔයාලට දෙන්න යන්නේ, මං දන්න, ඒවගේම මං ගොඩක් ඉගෙන ගත්ත tutorials web site එකක්.
ආයි නෑ බොක්කටම වදින්න කියල දෙනවා. මුල ඉදල සරලව කියල දෙන නිසා ඕනෑම කෙනක්ට වටිනවා.ඉක්මනට තේරුම් ගන්න පුළුවන්, මං ජාවා ඔක්කොම ලෙසටම ඉගෙන්න ගන්නේ site ඔය එකෙන්
මේ තියන්නේ මාතෘකා කීපයක් :
Computer Programming 
Computer Science 
............. ............ තව ගොඩක් තියනවා ඔයාල ගිහිල්ලම බලන්න.වැඩි කතා ඕන නෑ,
මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php
මං සුබපතනවා ඔයාල හැමෝටම !!!
මේ තියන්නේ මාතෘකා කීපයක් :
- Android Development (200 Videos)
- C (15 Videos)
- C# (200 Videos)
- C++ (73 Videos)
- Cocos 2D (20 Videos)
- Computer Game Development (17 Videos)
- iPhone Development (37 Videos)
- Java - Beginner (87 Videos)
- Java - Intermediate (27 Videos)
- Java - Game Development (36 Videos)
- JavaScript (40 Videos)
- jQuery (200 Videos)
- Objective-C (65 Videos)
- PHP (200 Videos)
- PHP Stock Market Analyzer (20 Videos)
- Python (43 Videos)
- Ruby (26 Videos)
- Visual Basic (200 Videos)
- wxPython (14 Videos)
මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php
Comments
Post a Comment