Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ මොකක්ද
කියලා...
Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ
පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි
කොටසක්..
වාගිකා
ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා...
මොළයේ, ආහාර
මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව
කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව..
දිව පොඩ්ඩක්
උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ
කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි..
නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ
ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට..
මේ නූල එහෙමත්
නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී
චලනයන් පාලනය කරන්නේ..
නූල ගැන
දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්.. 
Penisfrenulum.jpg
මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..
පෙර සම
ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය
සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව
පිහිටනවා..
අනික් කෙලවර
ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..
Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...
ඒකට කියන්නේ
Frenulum breve කියලා.. Frenulum
breve කියලා කියන්නේ නූල කෙටි වීම..
ඒ
කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි
නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා...
පහළින් දාලා
තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg
පේනවා නේද ඇඹරිලා තියෙන හැටි..
මෙහෙම වෙනවා
නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්...
ඒක නිසා
මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා..
අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම..
ඒ
කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක්
කිරීම..
එතකොට නූලේ
තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න
පුලුවන්...
මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්...
මොකද ඔය
Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල
කිරීමක් සිදු කරනවා..
මේ කොලැජන් තන්තු
නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ..
කොලැජන් තන්තු
දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක්
නෙමෙයි..
මොකද මේ ක්‍රීම්
එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම
ක්‍රීම් එකට..
සහජීවී
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ..
ඒක නිසා මේ
ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න
පුලුවන්..
දිලීර ආසාධන
සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම
තමයි...
මොකද ඉකිලි
ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට
ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි..
මීයට කූඩුවක්
නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර..
ඒ නිසා
ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises)
. නමුත් එහෙම
කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ
ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක
...
මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා...
එකක් තමයි
Frenuloplasty කියන ක්‍රියා
පිළිවෙත..
මේකෙදි
කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm
කින් දිග වැඩි කිරීම කරනවා...
එහෙමත් නැත්නම්
Frenectomy කියන සැත්කම මඟින්
සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා...
එහෙමත්
නැත්නම් Circumcision හෙවත් සුන්නත්
කිරීම සරලව කියනවානම් කොන කැපීම
කියන සැත්කම
කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක්
විදිහට තමයි සළකන්නේ..
මොකද ඒක නිසා
වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..
ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා
කියලා කියන
නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි
බොහෝ විට..
නූල ඉවත් කලාම
ඉතින් මෙහෙම තමයි තියෙන්නේ... 
penis-split-frenulum.jpg
මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??
මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා..
ඒත් ලිපිය
සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..
නූල කැඩෙනවා
කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්...
නමුත් ඕක
කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි...
ඕක
කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා...
ඕක බොහෝ වෙලාවට
කැඩෙන්නේ Hard and deep sex වලදී..
ඒ කිව්වේ
ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්..
එතකොට කෙනෙක් ඇහුවොත්
ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව්
නමුත් බොහෝම අඩු
සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත
මිරිකගෙන..
නැත්නම්
එස්ලෝන් බටයකට
Penisfrenulum.jpg
මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..
Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...
පේනවා නේද ඇඹරිලා තියෙන හැටි..
සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම..
මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්...
ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises)
මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා...
ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා
penis-split-frenulum.jpg
මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??
මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා..
අන්තිමට
කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා..
Frenulum breve
කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක
නෙමෙයි..
මේකේදි පෙර සම
පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා..
නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ
මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්..
ඒකට
කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල
පෙර සම එහෙමත් නැත්නම් Prepuce of
Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න
. මොකද
ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී
ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා.
ලිංගික
එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත
උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ.
ඒ නිසා
බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා
ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය.
මොකද කෙරටිනීමය
උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන
කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්
උනත් එයින්
පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා
මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්
.
නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි
. අන්න එහෙම පසු
පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ
. අන්න ඒ
ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ
.
පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ
. පසු පසට යන්න
ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ
. නමුත් ශිෂ්ණ
මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ
. මොකද මම කලින්
ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා
. මේ විදිහට පෙර
සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.
නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි
පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ
ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා
හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා
1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා
එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ
තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ
එහෙනම් මේකට මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක
මීට අමතරව කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්
මීට අමතරව Preputioplasty කියලා
ඔය උඩ කිව්ව ක්‍රම තියෙන නිසා තමයි මම කිව්වේ සුන්නත් කිරීම එහෙමත් නැත්නම් කොන කැපීම නොකලයුතු දෙයක් කියලා ඔය වගේ සාමාන්‍යය තත්වයේ Phimosis වලදී. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම්
2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ
මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි
මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත්
Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා
Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා
Stretching Exercises මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම්
1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා
2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද
3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න
4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න
5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න
6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න
මේකට ඉවසීම තියෙන්න ඕනේ
Supiri machan, kiyala wadak Naha, perfect! Thanks
ReplyDelete