Chicken Burger" හදමු!!!!
 මුලින්ම බන් එක හදමු!!
මුලින්ම බන් එක හදමු!!
අවශ්‍ය ද්‍රව්‍ය-
පාන් පිටි ග්‍රෑම් 350 + 50(ඉස ගැනීමට)
සීනි තේ හැදි 4ක්
මාජරින් මේස හැදි 2ක්
ක්ෂණික යීස්ට් තේ හැදි 2ක්
බිත්තර සුදුමද එකක්
ලුණු තේ හැදි 1/2ක්
කිරිපිටි මේස හැන්දක්
වතුර මි.ලි.200ක් පමණ

 ලුණු හැර ඉතිරි වියළි ද්‍රව්‍ය මුලින් මිශ්‍ර කරන්න.

ඉන් පසු බිත්තර සුදුමදය හා මාජරින් මිශ්‍රරන්න.
දැන් ජලය ටිකින් ටික මිශ්‍ර කරමින් ඝණ පිටි මෝලිය සාදා ගන්න.

විනාඩි 5ක් පමණ හොදින් අනන්න.
 ලුණු මිශ්‍ර කර නැවත විනාඩි 5ක් පමණ අනන්න.

පිටි ඉසින ලද ලෑල්ලක් මත දමා ගන්න.

 දෙපසට අදිමින්.....
දෙපසට අදිමින්.....
නැවත එක්කරමින් මෙලෙස විනාඩි 10ක් පමණ අනන්න.

 dough hook සහිත Beater එක තිබේනම් ලෑල්ල මත අනන පියවර නොකර විනාඩි 10ක්

Beat කරන්න.

 දැන් ගැඹුරු භාජනයකට දමා තෙත රෙදි කඩකින් වසා විනාඩි 10ක් පිපෙන්න තබන්න.

 ඉන්පසු පිටි තැවරූ ලෑල්ල මත දමා අගලක පමණ උසට තුනී කර ගන්න.

රූපයේ ආකාරයට සමාන කොටස් වලට කපා බෝල සාදා ගන්න.

 මාජරින් තැවරූ තැටියක තබා, තෙත රෙදි කඩකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න.

අවන් එක 180C / Gas mark 4 දමා Pre-heat විනාඩි 5ක් කරන්න.

දැන් බිත්තර කහ මදයකට වතුර මේස හැන්දක් පමණ දමා මිශ්‍ර කර බන් එක මත ආලේප කරන්න.

අවන් එකට දමා විනාඩි 25 -30ක් පුලුස්සා ගන්න.

දැන් බනිස් ලෑස්තියි!! Dinner Bun සදහා භාවිතා කරන්න පුලුවන්!!
මීලගට Burger එක හදමු!!
අවශ්‍ය ද්‍රව්‍ය-

කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 350 -400ක්
බී ලූණූ ගෙඩියක්
සුදු ලූණූ බික් 2ක්
ඉගුරු කැබැල්ලක්
පාස්ලි කොළ මිටක්
ලුනු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
පාන් කුඩු මේස හැදි 2ක්

කුකුල් මස් කුඩාවට කපා ගන්න.
ලූණූ, ඉගුරු, සුදු ලූණූ, පාස්ලි කුඩාවට කපාගන්න.

 ග්‍රයින්ඩරයට දමා ලුනු ගම්මිරිස් එක් කර හොදින් අඹරා ගන්න.

දැන් භාජනයකට දමා පාන් කුඩු එක්කර අනා ගන්න.

ලොකු දෙහි ගෙඩි තරමේ බෝල සාදන්න.

අත්ලේ තබා රොටියක් මෙන් 1cm ඝණකමට තුනීකර, තෙල් ගාන ලද තැටියක ලිපේ තබා පුලුස්සා ගන්න.

රූපයේ ආකාරයට බන් එක කපා බර්ගර් එක දමා තක්කාලි හා පාස්ලී වලින් සරසා ගන්න!!
එකක් රු.100 යි හොදේ!!
 මුලින්ම බන් එක හදමු!!
මුලින්ම බන් එක හදමු!!අවශ්‍ය ද්‍රව්‍ය-
පාන් පිටි ග්‍රෑම් 350 + 50(ඉස ගැනීමට)
සීනි තේ හැදි 4ක්
මාජරින් මේස හැදි 2ක්
ක්ෂණික යීස්ට් තේ හැදි 2ක්
බිත්තර සුදුමද එකක්
ලුණු තේ හැදි 1/2ක්
කිරිපිටි මේස හැන්දක්
වතුර මි.ලි.200ක් පමණ

 ලුණු හැර ඉතිරි වියළි ද්‍රව්‍ය මුලින් මිශ්‍ර කරන්න.
ලුණු හැර ඉතිරි වියළි ද්‍රව්‍ය මුලින් මිශ්‍ර කරන්න.ඉන් පසු බිත්තර සුදුමදය හා මාජරින් මිශ්‍රරන්න.
දැන් ජලය ටිකින් ටික මිශ්‍ර කරමින් ඝණ පිටි මෝලිය සාදා ගන්න.

විනාඩි 5ක් පමණ හොදින් අනන්න.
 ලුණු මිශ්‍ර කර නැවත විනාඩි 5ක් පමණ අනන්න.
ලුණු මිශ්‍ර කර නැවත විනාඩි 5ක් පමණ අනන්න.
පිටි ඉසින ලද ලෑල්ලක් මත දමා ගන්න.

 දෙපසට අදිමින්.....
දෙපසට අදිමින්.....නැවත එක්කරමින් මෙලෙස විනාඩි 10ක් පමණ අනන්න.

 dough hook සහිත Beater එක තිබේනම් ලෑල්ල මත අනන පියවර නොකර විනාඩි 10ක්
dough hook සහිත Beater එක තිබේනම් ලෑල්ල මත අනන පියවර නොකර විනාඩි 10ක් Beat කරන්න.

 දැන් ගැඹුරු භාජනයකට දමා තෙත රෙදි කඩකින් වසා විනාඩි 10ක් පිපෙන්න තබන්න.
දැන් ගැඹුරු භාජනයකට දමා තෙත රෙදි කඩකින් වසා විනාඩි 10ක් පිපෙන්න තබන්න.
 ඉන්පසු පිටි තැවරූ ලෑල්ල මත දමා අගලක පමණ උසට තුනී කර ගන්න.
 ඉන්පසු පිටි තැවරූ ලෑල්ල මත දමා අගලක පමණ උසට තුනී කර ගන්න.රූපයේ ආකාරයට සමාන කොටස් වලට කපා බෝල සාදා ගන්න.

 මාජරින් තැවරූ තැටියක තබා, තෙත රෙදි කඩකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න.
මාජරින් තැවරූ තැටියක තබා, තෙත රෙදි කඩකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න.අවන් එක 180C / Gas mark 4 දමා Pre-heat විනාඩි 5ක් කරන්න.

දැන් බිත්තර කහ මදයකට වතුර මේස හැන්දක් පමණ දමා මිශ්‍ර කර බන් එක මත ආලේප කරන්න.

අවන් එකට දමා විනාඩි 25 -30ක් පුලුස්සා ගන්න.

දැන් බනිස් ලෑස්තියි!! Dinner Bun සදහා භාවිතා කරන්න පුලුවන්!!
මීලගට Burger එක හදමු!!
අවශ්‍ය ද්‍රව්‍ය-

කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 350 -400ක්
බී ලූණූ ගෙඩියක්
සුදු ලූණූ බික් 2ක්
ඉගුරු කැබැල්ලක්
පාස්ලි කොළ මිටක්
ලුනු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
පාන් කුඩු මේස හැදි 2ක්

කුකුල් මස් කුඩාවට කපා ගන්න.
ලූණූ, ඉගුරු, සුදු ලූණූ, පාස්ලි කුඩාවට කපාගන්න.

 ග්‍රයින්ඩරයට දමා ලුනු ගම්මිරිස් එක් කර හොදින් අඹරා ගන්න.
ග්‍රයින්ඩරයට දමා ලුනු ගම්මිරිස් එක් කර හොදින් අඹරා ගන්න.
දැන් භාජනයකට දමා පාන් කුඩු එක්කර අනා ගන්න.

ලොකු දෙහි ගෙඩි තරමේ බෝල සාදන්න.

අත්ලේ තබා රොටියක් මෙන් 1cm ඝණකමට තුනීකර, තෙල් ගාන ලද තැටියක ලිපේ තබා පුලුස්සා ගන්න.

රූපයේ ආකාරයට බන් එක කපා බර්ගර් එක දමා තක්කාලි හා පාස්ලී වලින් සරසා ගන්න!!
එකක් රු.100 යි හොදේ!!
Comments
Post a Comment