ඔන්න කස්ටිය FB Card ටික ගෙන්න ගන්න.



පලවෙනි Card 50 Free නෙ. ඒත් Shipping වලට සල්ලි ගත්තනෙ. ඔන්න දැං Shipping Free කරලා.
ඔන්න කස්ටිය FB Card ටික ගෙන්න ගන්න.
Totally FREE!Timeline Active කරල තියෙන්න ඕනෙ.
ඔක්කොටම කලින් ඔයාලගෙ Real Photo එකක් Profile Picture එක විදියට දාගන්න. Professional Look එකක් තියෙන එකක්.
Timeline එකටත් ලස්සන Cover එකක් දාන්න.
මොකද Profile Picture එකයි Timeline Cover එකයි තමයි කාඩ් එකේ Front Side එකට එන්නෙ.


අන්තිමට Payment Details දෙන තැන දකුණු පැත්තෙ Promo Code එක විදියට SHIP2012දෙන්න. දීල Update කරන්න.
එතකොට යේ..... සම්පූර්ණයෙන්ම Free වුනා කියල කියයි.
ඊට පස්සෙ
Order Place කරන්න.
Cards හදාගන්න හැටි දන්නවනෙ. FB එකේ Profile Info වල About වල පොඩි Card Icon එක Click කරල යන්න.




Facebook එකෙන් Business Cards ගත්තෙ නැති අය ඒක අරන් මේක ගන්න එන්න.
මෙන්න මේක බලන්න.
Thread




මේ කාඩ් එකට අපිට About.me Profile එකට Mobile වලින් Direct Acess කරන්න QR Code 1ක් දාලත් දෙනවා.

Examples,



1. යන්න http://www.moo.com/ එකට. ගිහින් Register වෙන්න. Email එක Confirm කරන්න.

2. යන්න
http://www.about.me/ එකට. ගිහින් Register වෙන්න. Email එක Confirm කරන්න.
විස්තර මොකුත් ඕනෙ නෑ. ඔයගෙ නම විතරක් දාන්න Profile එකේ.
Profile Background එකට ලස්සන Real Photo එකක් හරි Graphic රූපයක් හරි දාගන්න. එක තමයි Card එකේ Front Side එක.

3. දැන් යන්න මේ Link එකට
www.about.me/offers/cards

4. About.me Page 1න් moo Account එකට Access කරන්න අවසර ඉල්ලනවා. Allow කරන්න.

5. Card එකේ තමන්ගෙ විස්තර දාන්න.
ඕනෙ විදියකට Design 1 හදාගන්න. හැබැයි Card එකේ පොඩි moo Logo එකක් පැත්තකින් වෙනවා.
අවුලක් නෑනෙ!

6. Paper වර්ගය ‍තෝරන්න. Classic & Green 2න් කැමති එකක් දෙන්න.
ඔය Classic එකේ Laminating එකක් වගේ තියෙනවා එක Smooth.

Green එකේ Laminating නෑ. එක ගොඩක් සුදු පාටයි. එක Classic තරම් ගනකමත් නෑ.

7. FB Cards ගත්තා වගේ Payment Details දෙන තැන Promo Code කියන එකේ SHIP2012 කියල දීල Update කරන්න.
එතකොට Totally FREE.

Comments