ප්‍රදර්ශනය කරන ඔරලෝසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ???

ඔයාලා දැකලා ඇති පාවිච්චි නොකරන ඔරලෝසු වල සටහන් කරලා තියෙන වේලාව.


වෙලදපොලේ විකුණන්න තියෙන,පුවත්පත්වල සගරා වල,රූපවාහිනී දැන්වීම් වල, ආදි පළකරන සහ ප්‍රදර්ශනය කරන ඔරලෝසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ???



ඇයි කියලා ඔයාලා දන්නවාද???


එක ලොකයම අනුස්මරණය කරන වේලාවක් බව ඔබ දන්නවාද ? ?







1945 වසරේ දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ . . .ඇමරිකානුවන් විසින් ජපානයෙ හිරෝශිමා සහ නාගසකි යන නගර වලට පරමාණු බොම්බ 2 හෙලුවා මතකද ?







අන්න ඒ පළමු පරමාණු බොම්බය පිපිරි ගියේ මෙන්න මේ වෙලාවටයි..




පිපිරී ගිය පසු ඇතිවු කම්පනයෙන් හිරොශිමා සහ නාගසකි වල ඔරලොසු ක්‍රියාවිරහිත උනා හරියටම මෙන්න මේ වෙලවට...





10.10 ලෙස ඔරොලෝසුවේ කටු තියනකොට හිනාවෙන ආකාරයට පේන නිසා සුභ ලකුණක් ලෙසද එය සලකනු ලබනවා

Comments