පියාඹන කාර්..

ඔන්න රථවාහන තදබදයට නියම පිළියමක් දැං හොයාගෙන පියාඹන කාර්.. පොලවට අඩි 1400 ක් උඩින් යන්න පුලුවන් මේ කාරයේ සාමාන්‍යවේගය ගොඩබිමේ දී පැයට සැතපුම් 50ක් එය අහසේදී පැයට සැතපුම් 140 පමණ වේගයෙන් පියෑඹිමේ හැකියාව පවතිනවා ..






මේ යානයේ දෙදෙනෙක්ට ගමන් කරන්න පුලුවන්


ආ ඔන්න බෑව ... පාරේ යනකොට තටු අකුලන්න එපැයි ...


Comments