ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොදා ගනිමින් වැඩිහිටි නීල් චිත්‍රපට නිෂ්පාදනය කරනා ලසන්ත විජේසේකර නම් පුද්ගලයෙක් පිළිබදව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කරා.
මෙම ලසන්ත විජේසේකර ලංකාවේ ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍ය ආයතනයක මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කල අයෙක් වෙන අතර එම ආයතනයෙන් ඉවත් වුවත් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ එම මාධ්‍ය ආයතනයේ නාමය භාවිතා කරමින්.
ඒ සදහා ඔහුට එම ආයතනයේ ලබා දුන් "නේම් කාර්ඩ්ස්" භාවිතා කර තිබෙනවා. මෙම සිද්ධිය හෙළිකරගැනීම සඳහා ලසන්ත විජේසේකර හා බැලුම්ගල කණ්ඩායම අතර එක් අවස්ථාවකදී සිදුවන දෙබසක් පහත පරිදිය.
එව්වා කරන්න මෙහෙන් කට්ටිය ගන්නවද සර්? ඒවා ඊට පස්සේ විෂුවල්ස් කරනවද? ලංකාවේ චාටර් වෙයිද?
ඒවා ඒ ගොල්ලෝ (ඉන්දීයානුවෝ) ගෙනියනවා. ලංකාවේ කිසි දෙයක් වෙන්නේ නැහැ. බෝයිස්ලගේ මුහුණ ඔක්කොම මේකප් එකක් දාලා වෙනස් කරලා ගන්නේ. ගර්ල්ස්ලත් එක්ක කරනවනං රුපියල් 2500 - 5000 වගේ තමයි ගෙවන්නේ.
ආරක්ෂිත තැනකද කරන්නේ?
කැලවල් වල, ඔය උඩවලවේ, විල්පත්තුවේ.
ඉතින් සර් සෆාරි වලින් කට්ටිය එනවනේ ඇවිදින්න.
නැහැ නැහැ අපි ඉන්නවනේ. විෂුවල් කරන්නේ රෑ. ගින්දර එලියට කරන්නේ. කෙලින්ම සෙක්ස් කරන්නේ නැහැ. කට්ටිය කැලේ ඇවිදින්න එනවා, ඊට පස්සේ සින්දු කියනවා. හෙළුවෙන් නානවා. ඊට පස්සේ තමයි කරන්නේ.
එතකොට සර් ගැනු අය?
එයාලා ඉන්දියන් අයයි, මුස්ලිම් ගැනුයි. ලේඩිස්ලත් එක්ක කරන එව්වට සාමාන්‍යයෙන් ගණන් අඩුයි. අපේ කට්ටියත් එක්කත් සෙට් වෙන්න වෙනවා. ඊට පස්සේ ඇග්‍රීමන්ට් ඒක ගහන්න ඕනි. ඊළගට හාෆ් පාර්ට් එකක් ගන්න ඔනී අතට. ඊට පස්සේ තමයි වැඩේට බහින්නේ.
ලේඩිස්ලත් එක්ක කරන එව්වට සාමාන්‍යයෙන් ගණන් අඩුයි. බෝයිස්ලත් එක්ක කරන එව්වට ගණන් වැඩියි. ලේඩිස්ලා ඩබල් ඉන්න එක, එව්වටත් එහෙම තමයි. අපි කරනවනං කාමරේ කරමු. එළියේ කරමු ස්ටොරිය යනටික. ඔයා උඩවත්ත කැලේ ගිහින් එතනදී සෙට් වෙලා කලිසම් ගලවලා අපි කියන කොට දානවා.
එසේම මෙම ලසන්ත නමැති පුද්ගලයාගේ මිතුරෙකු වන්නේ ජෙගන් නැමැත්තායි. මොහු විදේශීය නීල් චිත්‍රපට සමාගම් සමග සබදතා ඇති පුද්ගලයාය. මෙම ජෙගන් නැමැත්තා හා බැලුම්ගල කණ්ඩායම අතර සංවාදයක් පහත පරිදි වේ.
දැන් කොහෙද ඕක කරන්නේ?
ඒක කරමු රිවස්ටන් එකේ කොහොමද? එකේ තියෙනවා ලොකු රොක් එකක්. ඒක වටේ වතුර යනවා, වැඩිය මිනිස්සු යන්නෙත් නැහැ. එකේ පොඩි හට් එකක් ගහලා එකේ දානවා හොද වෝටර් බෙඩ් එකක්. පස්සේ බෙඩ් නැතුව රොක් ඒක විතරක් යුස් කරන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. අහසත් එක්ක තියෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම අසුවීමෙන් පසු ලසන්ත විජේසේකර පවසන්නේ තමන් කලේ විහිළුවක් වන අතර මාත් එක්ක කොලොප්පන් කර හින්දා මම එහෙම කිව්වා කියාය.
අවුරුදු හැටේ සමලිංගික ප්‍රින්සිපල්ගේ යෝජනාව හා ඉහත සියලු විස්තර ඇතුලත් වූ බැලුම්ගල සම්පුර්ණ වැඩසටහනට පහතින්.

බ්ලොග් එකේ පළල තිරයෙන් පිටට නොයන විදිහට ( හැම ප්‍රමාණයකම ස්ක්‍රීන් එකකටම සෙට් වෙන්නේ 1220px මම හිතන්නෙ ) තව ටිකක් පළල වැඩි කරල , පොස්ට් එකට තියන ඉඩ ප්‍රමාණය වැඩි කරල , වම් පැත්තේ තියන ගැජට් වලින් ටිකක් දකුණු පැත්තටත් දාල එහෙම , වැඩකට නැති ගැජට් අයින් කරල , අවශ්‍ය ඒවා පමණක් එකතුකරල ගත්තනං මල් හතයි , හෙන කාලයක් මෙච්චර පොස්ට් ගොඩක් ලියලත් ෆලෝවර්ල , කමෙන්ට් එහෙම නැත්තේ ඒකයි මං හිතන්නේ , අනික ඔයා අනිත් අයට කමෙන්ට් කරන්නත් නැතුව ඇති, කමෙන්ට් ආෆ්ට ඇප්රුවල් අයින් කරන්නත් පුලුවන්නං හොදයි
ReplyDelete