මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරිත්වය

මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරිත්වය...
මේ සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා කී බෝර්ඩ් ෂෝට් කටි එකක් දෙන්න තියෙන්නේ අකුරු දෙකක වගේ (උදා - ALT + CTL) එහෙම කරලා කරන හුයන්නක් කරන්නයි. තියෙන්නේ.....ඔන්න දැන් බොස් හරි අම්මා හරි එනවා කොම්පියුටරේ ලගට........හුටා තමා ටැබ් 3න 4 කම වැල . ටක් ගාලා අර අපි දැම්ම ෂෝර්ට් කට් එක ඔබන එක විතරයි තියෙන්නේ........මෙන්න බබා වගේ ක්ෂණිකයෙන්ම ඒ ඔක්කොම අතුරුදහන්.......ටාස්ක් බාර් එකෙත් නෑ......ඕනෙනම් එක්සෙල් වගේ ප්‍රොග්‍රෑම් එකක් විතරක් හයිඩ් නොවී තියන්නත් පුලුවන්........ගේම් එකක් ගහද්දී උනත් අපි අර ෂෝර්ට් කටි එක එබුවොත් ක්ෂණිකයෙන්ම ගේම් එකත් අතුරුදහන්...(අම්මා හරි බොස් හරි ගියාට පස්සේ ඒවා ආපහු ගන්න පුලුවන් හොදේ...)

එහෙනම් මෙන්න ......
ෆුල් එක
http://sourceforge.net/projects/clickygone/files/clickygone/ClickyGone_1.4.4.1.Setup.exe/download
පොර්ටබල් එක
http://sourceforge.net/projects/clickygone/files/clickygone%20portable/

Comments