පිටසක්වෙල් ජීවින්ට

පිටසක්වෙල් ජීවින්ට අපේ පෘතුවිය ගැන තොරතුරු ලබා දීම සඳහා 1977 Voyager යානා දෙකක්
පිටත් කර හැරියා.


මෙහි අරමුණ කවදා හෝ මෙම
යානා පිටසක්වෙල ජීවින් විශ්වයේ කොහේ හෝ දැක එය අත්පත් කරගෙන පිරික්සුවොත්, ඔවුන්ට පෘතුවිය ගැන තොරතුරු ලබාදීම සඳහායි.
මෙම තොරතුරු ලබදෙනේ එම යානයේ ඇති Golden Record නමැති CD තැටියක් වැනි රනින් අලේප කල තැ
ටියනි.




http://www.jpl.nasa.gov/multimedia/voyager_record/index_voyager.html

මෙහි ඇතුලත් දත්ත හා පින්තුර වලින් කොටසක්









මෙම තැටියේ ලෝකේ කතා කරන බාසා 66 කින් කෙටි ආමන්ත්‍රණය කර ඇති අතර,
පෘතුවියේ වීවිද ශබ්ද, පින්තුර, හා පෘතුවිය පිහිටිම පිළිඹඳ තොරතුරු ඇතුලත් කර ඇත.
මෙහි මුල්ම ආමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිදානයේ එදා සිටි මහලේකම්ගේ ආමන්ත්‍රණය

Message:
"As the Secretary General of the United Nations, an organization of the 147 member states who represent almost all of the human inhabitants of the planet Earth. I send greetings on behalf of the people of our planet. We step out of our solar system into the universe seeking only peace and friendship, to teach if we are called upon, to be taught if we are fortunate. We know full well that our planet and all its inhabitants are but a small part of this immense universe that surrounds us and it is with humility and hope that we take this step."
Kurt Waldheim, Secretary General, United Nations


මෙම
කෙටි ආමන්ත්‍රණය බාසා 66 අතර සිංහල බසාවද ඇතුලත්ව ඇත.
මෙම සිංහල හඬ අසන්න.


http://voyager.jpl.nasa.gov/spacecraft/languages/sinhalese.html

මෙම යානා වල වර්තමාන පිහිටීම දක්වන රුප සටහ්හන පහතින්




මන් හිතන විදිහට කවද හෝ අපේ පෘතුවිය විනාස උනොත්, අපේ පෘතුවිය ගැන තියෙන එකම අවසන් සටහන් මෙම යානා දෙක වෙන්නත් පුළුවන්

Comments