උඩු යටි කර හදයි

බටහිර ඔස්ට්‍රියාවේ ටර්ටන් ගමේ ඉදිකළ අරුම පුදුම නිවසක් බැලීමට සංචාරකයෝ ඇදී එති. උඩු යටිකුරු කැර මේ නිවස නිර්මාන්‍ය කළ මරෙක් රොස්හන්සිකි හා ඉරෙක් ග්ලොවාකි නම් පෝලන්ත ගෘහ නිර්මාණ ශිල්පින් දෙදෙනා එහි නානකාමරය, ළමා නිදන කාමරය හා ගරාජය ද උඩුයටි කැර නිර්මාණ කළහ.

Comments