බිහිසුනු අනතුරක්

බෙල්ජියමේ ස්පා ධාවන පථයේ පැවති ෆොර්මියුලා 1මොටර් රථ ධාවන තරගය අතරතුර ඵක් මෝටර් රථ පදවන්නකුගේ නොසැලකිලිමත් තිරංග තද කිරිමෙන් වු බිහිසුනු අනතුරක් සිදුවිය. මෙගා ෆොමියුලා 1  2012 ලෝක ශූරතාවය සදහා පැවති 12 වැනි තරගය ලෙසින් මේ තරගය  පැවැත්වීය.  මුල් වටයේදිම ඉදිරියෙන් ගමන්ගත් මොටර් රථයේ හදිසි තිරිංග තද කිරිමෙන් පසු පස පැමිණි අන් මොටර් රථ ඵකපිට ඵක ගැටීණි. අනතූරින් කිසිවකූට තූවාල සිදු නොවුවද යුරෝ මිලියන ගණනක අලාභානියක් සිදුවීය.

Comments