ලස්සන දළඹුවා

ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තර වේගයෙන් අඩු වී යාමත් සමග කපාල දළඹුවාගේ පැවැත්මට තර්ජනයක් වී ඇත. විලෝපිතයන් පළවා හරීම සඳහා ස්වභාවයෙන්ම මේ දළඹුවාගේ ඇස් ගෙඩි ලොකුවට පිහිටා ඇත.

Comments