බලමු කොහොමද windows වල නොපෙනෙන්න Folder එකක් හදන්නෙ කියලා...
දන්න අයත් ඇති..නොදන්න අයටයි මේ.

1). මුලින්ම New Folder එකක් create කරන්න.



2). ඊළගට F2 press කරලා rename කරන්න.
එතකොට folder name එකට keyboard එකේ "Alt" button එක ඔබාගෙන 0160 type කරලා Enter press කරන්න. (Alt + 0160)



3). ඊළගට right click folder > properties > customize tab > chanage icon යන්න.
ඊට පස්සෙ පහළ රූපයේ තියෙන විදියට හිස් කොටුවක් select කරලා ok click කර ok click කරන්න.



4). අන්තිමට පේන්නෙ මෙහෙමයි....



----------------------------------------------------------------------------------------
හෙදයි කියලා හිතෙනවනම් Rep, Comments, Bumps දාන්න අමතක කරන්න එපා..!!!

Comments

Post a Comment