Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ මොකක්ද 
කියලා... Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ 
පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි 
කොටසක්..
 
Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ 

කොටසක්.. වාගිකා 
ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා...
 වාගිකා 
ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා... මොළයේ, ආහාර 
මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව 
කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව..
 මොළයේ, ආහාර 

කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව.. දිව පොඩ්ඩක් 
උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ 
කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි..
 දිව පොඩ්ඩක් 

කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි.. නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ 
ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට..
 
නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ 
ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට.. මේ නූල එහෙමත් 
නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී 
චලනයන් පාලනය කරන්නේ..
 මේ නූල එහෙමත් 

චලනයන් පාලනය කරන්නේ.. නූල ගැන 
දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්..
 නූල ගැන 

Penisfrenulum.jpg
මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි.. පෙර සම 
ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය 
සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව 
පිහිටනවා..
පෙර සම 

පිහිටනවා.. අනික් කෙලවර 
ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..
 අනික් කෙලවර 

Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා... ඒකට කියන්නේ 
Frenulum breve කියලා..  Frenulum 
breve කියලා කියන්නේ නූල කෙටි වීම..
 ඒකට කියන්නේ 
Frenulum breve කියලා..  Frenulum 
breve කියලා කියන්නේ නූල කෙටි වීම.. ඒ 
කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි 
නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා...
 ඒ 

නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා... පහළින් දාලා 
තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg
 පහළින් දාලා 

පේනවා නේද ඇඹරිලා තියෙන හැටි.. මෙහෙම වෙනවා 
නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්...
 මෙහෙම වෙනවා 
නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්... ඒක නිසා 
මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා..
 ඒක නිසා 
මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා.. අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
 
අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම.. ඒ 
කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් 
කිරීම..

කිරීම.. එතකොට නූලේ 
තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න 
පුලුවන්...
 එතකොට නූලේ 

මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්... මොකද ඔය 
Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල 
කිරීමක් සිදු කරනවා..
 මොකද ඔය 

කිරීමක් සිදු කරනවා.. මේ කොලැජන් තන්තු 
නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ..
 මේ කොලැජන් තන්තු 
නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ.. කොලැජන් තන්තු 
දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් 
නෙමෙයි..
 කොලැජන් තන්තු 

නෙමෙයි.. මොකද මේ ක්‍රීම් 
එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම 
ක්‍රීම් එකට..
 මොකද මේ ක්‍රීම් 

ක්‍රීම් එකට.. සහජීවී 
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ..
 සහජීවී 
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ.. ඒක නිසා මේ 
ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න 
පුලුවන්..
 ඒක නිසා මේ 

පුලුවන්.. දිලීර ආසාධන 
සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම 
තමයි...
 දිලීර ආසාධන 

තමයි... මොකද ඉකිලි 
ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට 
ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි..
 මොකද ඉකිලි 

ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි.. මීයට කූඩුවක් 
නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර..
 මීයට කූඩුවක් 
නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර.. ඒ නිසා 
ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
 ඒ නිසා 

ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises) . නමුත් එහෙම 
කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ 
ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක
. නමුත් එහෙම 

ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක  ...
... 
මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා... එකක් තමයි 
Frenuloplasty කියන ක්‍රියා 
පිළිවෙත..
 එකක් තමයි 
Frenuloplasty කියන ක්‍රියා 
පිළිවෙත.. මේකෙදි 
කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm 
කින් දිග වැඩි කිරීම කරනවා...
 මේකෙදි 

කින් දිග වැඩි කිරීම කරනවා... එහෙමත් නැත්නම් 
Frenectomy කියන සැත්කම මඟින් 
සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා...
 එහෙමත් නැත්නම් 
Frenectomy කියන සැත්කම මඟින් 
සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා... එහෙමත් 
නැත්නම් Circumcision හෙවත් සුන්නත් 
කිරීම සරලව කියනවානම් කොන කැපීම
 එහෙමත් 
නැත්නම් Circumcision හෙවත් සුන්නත් 
කිරීම සරලව කියනවානම් කොන කැපීම  කියන සැත්කම 
කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් 
විදිහට තමයි සළකන්නේ..
 කියන සැත්කම 

විදිහට තමයි සළකන්නේ.. මොකද ඒක නිසා 
වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..
 මොකද ඒක නිසා 

ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා කියලා කියන 
නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි 
බොහෝ විට..
 කියලා කියන 

බොහෝ විට.. නූල ඉවත් කලාම 
ඉතින් මෙහෙම තමයි තියෙන්නේ...
 නූල ඉවත් කලාම 
ඉතින් මෙහෙම තමයි තියෙන්නේ... 
penis-split-frenulum.jpg
මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??
මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා.. ඒත් ලිපිය 
සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..
 ඒත් ලිපිය 
සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..  නූල කැඩෙනවා 
කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්...
 නූල කැඩෙනවා 
කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක 
කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි...
 නමුත් ඕක 
කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක 
කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා...
 ඕක 

 ඕක බොහෝ වෙලාවට 
කැඩෙන්නේ Hard and deep sex වලදී..
 ඕක බොහෝ වෙලාවට 
කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ 
ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්..
 ඒ කිව්වේ 
ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් 
ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව්
 එතකොට කෙනෙක් ඇහුවොත් 
ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව්  නමුත් බොහෝම අඩු 
සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත 
මිරිකගෙන..
 නමුත් බොහෝම අඩු 

මිරිකගෙන..  නැත්නම් 
එස්ලෝන් බටයකට
 නැත්නම් 
එස්ලෝන් බටයකට 
 Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ 
පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි 
කොටසක්..
 
Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ 
පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි 
කොටසක්.. වාගිකා 
ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා...
 වාගිකා 
ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා... මොළයේ, ආහාර 
මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව 
කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව..
 මොළයේ, ආහාර 
මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව 
කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව.. දිව පොඩ්ඩක් 
උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ 
කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි..
 දිව පොඩ්ඩක් 
උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ 
කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි.. නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ 
ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට..
 
නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ 
ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට.. මේ නූල එහෙමත් 
නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී 
චලනයන් පාලනය කරන්නේ..
 මේ නූල එහෙමත් 
නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී 
චලනයන් පාලනය කරන්නේ.. නූල ගැන 
දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්..
 නූල ගැන 
දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්.. 
Penisfrenulum.jpg
මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..
 පෙර සම 
ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය 
සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව 
පිහිටනවා..
පෙර සම 
ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය 
සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව 
පිහිටනවා.. අනික් කෙලවර 
ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..
 අනික් කෙලවර 
ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න.. 
 
Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...
 ඒකට කියන්නේ 
Frenulum breve කියලා..  Frenulum 
breve කියලා කියන්නේ නූල කෙටි වීම..
 ඒකට කියන්නේ 
Frenulum breve කියලා..  Frenulum 
breve කියලා කියන්නේ නූල කෙටි වීම.. ඒ 
කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි 
නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා...
 ඒ 
කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි 
නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා... පහළින් දාලා 
තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg
 පහළින් දාලා 
තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg පේනවා නේද ඇඹරිලා තියෙන හැටි..
 මෙහෙම වෙනවා 
නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්...
 මෙහෙම වෙනවා 
නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්... ඒක නිසා 
මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා..
 ඒක නිසා 
මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා.. අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
 
අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම..
 ඒ 
කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් 
කිරීම..
 ඒ 
කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් 
කිරීම.. එතකොට නූලේ 
තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න 
පුලුවන්...
 එතකොට නූලේ 
තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න 
පුලුවන්... 
 මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්...
 මොකද ඔය 
Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල 
කිරීමක් සිදු කරනවා..
 මොකද ඔය 
Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල 
කිරීමක් සිදු කරනවා.. මේ කොලැජන් තන්තු 
නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ..
 මේ කොලැජන් තන්තු 
නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ.. කොලැජන් තන්තු 
දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් 
නෙමෙයි..
 කොලැජන් තන්තු 
දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් 
නෙමෙයි.. මොකද මේ ක්‍රීම් 
එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම 
ක්‍රීම් එකට..
 මොකද මේ ක්‍රීම් 
එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම 
ක්‍රීම් එකට.. සහජීවී 
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ..
 සහජීවී 
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ.. ඒක නිසා මේ 
ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න 
පුලුවන්..
 ඒක නිසා මේ 
ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න 
පුලුවන්.. දිලීර ආසාධන 
සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම 
තමයි...
 දිලීර ආසාධන 
සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම 
තමයි... මොකද ඉකිලි 
ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට 
ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි..
 මොකද ඉකිලි 
ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට 
ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි.. මීයට කූඩුවක් 
නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර..
 මීයට කූඩුවක් 
නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර.. ඒ නිසා 
ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
 ඒ නිසා 
ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises)
 . නමුත් එහෙම 
කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ 
ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක
. නමුත් එහෙම 
කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ 
ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක  ...
... මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා...
 එකක් තමයි 
Frenuloplasty කියන ක්‍රියා 
පිළිවෙත..
 එකක් තමයි 
Frenuloplasty කියන ක්‍රියා 
පිළිවෙත.. මේකෙදි 
කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm 
කින් දිග වැඩි කිරීම කරනවා...
 මේකෙදි 
කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm 
කින් දිග වැඩි කිරීම කරනවා... එහෙමත් නැත්නම් 
Frenectomy කියන සැත්කම මඟින් 
සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා...
 එහෙමත් නැත්නම් 
Frenectomy කියන සැත්කම මඟින් 
සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා... එහෙමත් 
නැත්නම් Circumcision හෙවත් සුන්නත් 
කිරීම සරලව කියනවානම් කොන කැපීම
 එහෙමත් 
නැත්නම් Circumcision හෙවත් සුන්නත් 
කිරීම සරලව කියනවානම් කොන කැපීම  කියන සැත්කම 
කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් 
විදිහට තමයි සළකන්නේ..
 කියන සැත්කම 
කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් 
විදිහට තමයි සළකන්නේ.. මොකද ඒක නිසා 
වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..
 මොකද ඒක නිසා 
වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා.. 
 ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා
 කියලා කියන 
නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි 
බොහෝ විට..
 කියලා කියන 
නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි 
බොහෝ විට.. නූල ඉවත් කලාම 
ඉතින් මෙහෙම තමයි තියෙන්නේ...
 නූල ඉවත් කලාම 
ඉතින් මෙහෙම තමයි තියෙන්නේ... 
penis-split-frenulum.jpg
මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??

මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා..
 ඒත් ලිපිය 
සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..
 ඒත් ලිපිය 
සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..  නූල කැඩෙනවා 
කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්...
 නූල කැඩෙනවා 
කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක 
කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි...
 නමුත් ඕක 
කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක 
කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා...
 ඕක 
කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා...
 ඕක බොහෝ වෙලාවට 
කැඩෙන්නේ Hard and deep sex වලදී..
 ඕක බොහෝ වෙලාවට 
කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ 
ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්..
 ඒ කිව්වේ 
ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් 
ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව්
 එතකොට කෙනෙක් ඇහුවොත් 
ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව්  නමුත් බොහෝම අඩු 
සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත 
මිරිකගෙන..
 නමුත් බොහෝම අඩු 
සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත 
මිරිකගෙන..  නැත්නම් 
එස්ලෝන් බටයකට
 නැත්නම් 
එස්ලෝන් බටයකට 
අන්තිමට 
කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා.. Frenulum breve 
කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක 
නෙමෙයි..
 Frenulum breve 

නෙමෙයි.. මේකේදි පෙර සම 
පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා..
 මේකේදි පෙර සම 
පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ 
මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්..
 
නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ 
මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්.. ඒකට 
කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල
 ඒකට 

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of 
Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න . මොකද 
ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී 
ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා.
. මොකද 

ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික 
එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත 
උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ.
 ලිංගික 

උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා 
බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා 
ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය.

ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය 
උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන 
කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්
 මොකද කෙරටිනීමය 

කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්  උනත් එයින් 
පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා
 උනත් එයින් 
පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා  මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්
 
මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක් .
. 
නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි . අන්න එහෙම පසු 
පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ
. අන්න එහෙම පසු 
පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ  . අන්න ඒ 
ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ
. අන්න ඒ 
ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ  .
.
පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ . පසු පසට යන්න 
ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ
. පසු පසට යන්න 
ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ  . නමුත් ශිෂ්ණ 
මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ
. නමුත් ශිෂ්ණ 
මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ  . මොකද මම කලින් 
ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා
. මොකද මම කලින් 

 . මේ විදිහට පෙර 
සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.
. මේ විදිහට පෙර 
සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.
 . මොකද 
ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී 
ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා.
. මොකද 
ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී 
ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික 
එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත 
උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ.
 ලිංගික 
එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත 
උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා 
බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා 
ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය.
 ඒ නිසා 
බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා 
ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය 
උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන 
කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්
 මොකද කෙරටිනීමය 
උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන 
කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්  උනත් එයින් 
පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා
 උනත් එයින් 
පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා  මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්
 
මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක් .
. 
නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි
 . අන්න එහෙම පසු 
පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ
. අන්න එහෙම පසු 
පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ  . අන්න ඒ 
ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ
. අන්න ඒ 
ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ  .
.පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ
 . පසු පසට යන්න 
ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ
. පසු පසට යන්න 
ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ  . නමුත් ශිෂ්ණ 
මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ
. නමුත් ශිෂ්ණ 
මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ  . මොකද මම කලින් 
ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා
. මොකද මම කලින් 
ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා 
 . මේ විදිහට පෙර 
සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.
. මේ විදිහට පෙර 
සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා
 . ඒක හෙන වැරදි 
මතයක්
. ඒක හෙන වැරදි 
මතයක්  . මොකද ඔහොම 
පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම 
පස්සට යන්න
. මොකද ඔහොම 
පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම 
පස්සට යන්න  . නමුත් 
ගොඩක් අයගේ ඔය කොටස දක්වා පස්සට යන්නේ නැහැ
. නමුත් 
ගොඩක් අයගේ ඔය කොටස දක්වා පස්සට යන්නේ නැහැ  . යන්නේ බොහෝම 
පොඩ්ඩයි හරියට මේ පහල පින්තූරේ තියෙන්නම් වගේ
. යන්නේ බොහෝම 
පොඩ්ඩයි හරියට මේ පහල පින්තූරේ තියෙන්නම් වගේ 
 .
.හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා
 .මෙම තත්වය 
සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ
.මෙම තත්වය 
සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ  . මොකද Phimosis 
තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය 
පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා
. මොකද Phimosis 
තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය 
පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා  . අපි දැන් මේ 
දෙක වෙන වෙනම බලමු
. අපි දැන් මේ 
දෙක වෙන වෙනම බලමු  .
.1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා
 . කොටින්ම 
මේක ලියන මට කියවන උඹලාට උනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා
. කොටින්ම 
මේක ලියන මට කියවන උඹලාට උනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා  . නමුත් 
ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 - 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය 
මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා 
බහුතරයකගේ

බහුතරයකගේ  . නමුත් පෙම්වතා 
පියයුරු වලින් මිරිකුවාම ළමයි හම්බුවෙනවද කියලා
. නමුත් පෙම්වතා 
පියයුරු වලින් මිරිකුවාම ළමයි හම්බුවෙනවද කියලා  පත්තර වලට 
ලිපි යවලා අහන්න තරම් දියුණු ලිංගික අධ්‍යයාපනයක් තියෙන ලංකාව කියන රටේ
 පත්තර වලට 
ලිපි යවලා අහන්න තරම් දියුණු ලිංගික අධ්‍යයාපනයක් තියෙන ලංකාව කියන රටේ  ගොඩක් දෙනෙක් 
හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි
 ගොඩක් දෙනෙක් 
හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි 
 . ඒක නිසා ඕක 
පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ
. ඒක නිසා ඕක 
පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ  . ඒක නිසා 
පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න 
හේතුව
. ඒක නිසා 
පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න 
හේතුව  . මෙන්න මෙහෙම 
තමයි ඒ අයගේ ශිෂ්ණය තියෙන්නේ පෙර සමත් පස්සට ඇද්දාම
. මෙන්න මෙහෙම 
තමයි ඒ අයගේ ශිෂ්ණය තියෙන්නේ පෙර සමත් පස්සට ඇද්දාම 
 .
.එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ
 . ළමයින්ව 
පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 - 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ 
හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න
. ළමයින්ව 
පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 - 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ 
හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න  . නමුත් 
දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක 
එක විකල්ප ගොඩාක් තියෙනවා
. නමුත් 
දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක 
එක විකල්ප ගොඩාක් තියෙනවා  . ඩොක්ටර් 
කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි 
කිව්වොතින්
. ඩොක්ටර් 
කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි 
කිව්වොතින්  ඒ වෛද්‍යයවරයා 
යල් පැන ගිය කෙනෙක්
 ඒ වෛද්‍යයවරයා 
යල් පැන ගිය කෙනෙක්  . මොකද 
සාමාන්‍යය (Phimosis)
. මොකද 
සාමාන්‍යය (Phimosis)තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ
 . යම් කෙනෙක් 
එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක්
. යම් කෙනෙක් 
එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක්  . මොකද අවුරුදු 
18 - 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින්
. මොකද අවුරුදු 
18 - 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින් 
 මාස 6 ක් වගේ 
යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ
 මාස 6 ක් වගේ 
යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ  .මොකද ඉතාමත් 
සංවේදී කොටසක් වෙච්ච ශිෂ්ණ මුණ්ඩය සැත්කමට පස්සේ සදාකාලිකවම ඔය හම්බයන්ගේ වගේ එලියට 
නිරාවරණය උනාම කලිසමේ ගැවුනත් ඇඟ කිලිපොලා යනවා
.මොකද ඉතාමත් 

 . නමුත් මාස 6 
ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා
. නමුත් මාස 6 
ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා  . නමුත් එයින් 
සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන 
නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ
. නමුත් එයින් 
සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන 
නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ .
.එහෙනම් මේකට මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක
 . මාසයක් 
එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය 
හොඳටම සුව කරගන්න පුලුවන්
. මාසයක් 
එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය 
හොඳටම සුව කරගන්න පුලුවන්  . Stretching 
Exercise
. Stretching 
Exercise  .
. මීට අමතරව කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්
 ... මොකද ඔය 
Steroids Cream එකෙන් පෙර සමේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් 
සිදු කරනවා
... මොකද ඔය 
Steroids Cream එකෙන් පෙර සමේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් 
සිදු කරනවා  .. මේ 
කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ
.. මේ 
කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ  .. කොලැජන් තන්තු 
දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා
.. කොලැජන් තන්තු 
දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා  .. හැබැයි රජෝ 
මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. 
මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ 
හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට
.. හැබැයි රජෝ 
මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. 
මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ 
හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට  .. සහජීවී 
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ
.. සහජීවී 
බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ  .. ඒක නිසා මේ 
ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න 
පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන 
ආවොත්නම් සොරිම තමයි
.. ඒක නිසා මේ 
ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න 
පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන 
ආවොත්නම් සොරිම තමයි  ... මොකද ඉකිලි 
ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට 
ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි
... මොකද ඉකිලි 
ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට 
ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි  .. මීයට 
කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර
.. මීයට 
කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර  .. ඒ නිසා ඔය 
ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
.. ඒ නිසා ඔය 
ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
 
 මීට අමතරව Preputioplasty කියලා
 බොහෝම කුඩා 
සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර 
සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි.. ඒ වගේම Dorsal slit හරි 
එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා
 බොහෝම කුඩා 
සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර 
සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි.. ඒ වගේම Dorsal slit හරි 
එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා  . මේකෙදි 
කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ 
ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න
. මේකෙදි 
කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ 
ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න  .
. 
ඔය උඩ කිව්ව ක්‍රම තියෙන නිසා තමයි මම කිව්වේ සුන්නත් කිරීම එහෙමත් නැත්නම් කොන කැපීම නොකලයුතු දෙයක් කියලා ඔය වගේ සාමාන්‍යය තත්වයේ Phimosis වලදී. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම්
 අවසාන විසඳුම 
තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම
 අවසාන විසඳුම 
තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම  .
.2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ
 . ඒ වගේම මේක 
රෝගී තත්වයක්
. ඒ වගේම මේක 
රෝගී තත්වයක්  . මේකෙදි වෙන්නේ 
පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම
. මේකෙදි වෙන්නේ 
පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම  . ඝන වීමකට 
ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා
. ඝන වීමකට 
ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා 
 . ඒ වගේම දැනටමත් 
පෙර සම පසු පසට ඇදීම සිදු වෙන කෙනෙක්ට උනත් මේ අසාමාන්‍යය 
Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්

. මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි
 . BXO තත්වය 
ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, 
වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට
. BXO තත්වය 
ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, 
වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට  . ඒ වගේම 
ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ මම උඩින් කිව්ව Steroid Cream ආලේපන වගේ 
එකක් නිසා හෝ දිලීර ආසාධනයක් උනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන්
. ඒ වගේම 
ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ මම උඩින් කිව්ව Steroid Cream ආලේපන වගේ 
එකක් නිසා හෝ දිලීර ආසාධනයක් උනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන්  . මේ පහලින් 
තියෙන්නේ එහෙම ඝනවෙච්ච පෙර සමක් සහිත ශිෂ්ණයක්
. මේ පහලින් 
තියෙන්නේ එහෙම ඝනවෙච්ච පෙර සමක් සහිත ශිෂ්ණයක්  .
.මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත්
 මේ අසාමාන්‍යය 
Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම 
විසඳුම තමයි සුන්නත් කිරීම
 මේ අසාමාන්‍යය 
Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම 
විසඳුම තමයි සුන්නත් කිරීම  . කලින් කිව්ව 
අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ
. කලින් කිව්ව 
අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ  .
.Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා
 . 
මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක
. 
මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක  . ඒ කිව්වේ පෙර 
සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු 
පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු
. ඒ කිව්වේ පෙර 
සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු 
පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු  .ඒ වගේම 
ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර 
සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ
.ඒ වගේම 
ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර 
සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ  . ගොඩක් 
වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට 
දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා
. ගොඩක් 
වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට 
දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා  .ඒකට 
හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, 
යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා 
පසු පසට යෑම සමග ඉදීමීම්
.ඒකට 
හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, 
යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා 
පසු පසට යෑම සමග ඉදීමීම්  . මෙන්න 
මෙහෙමයි Paraphimosis උනොත් ශිෂ්ණය තියෙන්නේ
. මෙන්න 
මෙහෙමයි Paraphimosis උනොත් ශිෂ්ණය තියෙන්නේ  .
.Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා
 . මොකද ඔහොම 
ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච 
තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම
. මොකද ඔහොම 
ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච 
තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම  . 
එහෙම උනොත් ඉතින් හනිමුන් නෙමෙයි මොන මුන් වත් වත් නෑ රෑට රෑට අල්ලපු ගෙදර එකාගේ 
පිහිට තමයි ගන්න වෙන්නේ
. 
එහෙම උනොත් ඉතින් හනිමුන් නෙමෙයි මොන මුන් වත් වත් නෑ රෑට රෑට අල්ලපු ගෙදර එකාගේ 
පිහිට තමයි ගන්න වෙන්නේStretching Exercises මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම්
 , ඒ වගේම 
තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම්
, ඒ වගේම 
තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම්  ඔය පෙර සම 
පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි
 ඔය පෙර සම 
පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි  . නමුත් එහෙම 
බැහැනේ අපේ උන්ට. අනික ඔය පෙර සමේ ඇතුලෙන් එකතු වෙන එව්වා පිරිසිඳු කිරීම ශිෂ්ණයේ 
හා පුරස්ථි ග්‍රන්තියේ (Prostate gland) ඇතිවෙන පිලිකා තත්වයන් මග හැර ගන්න 
ප්‍රජෝජනවත්

ප්‍රජෝජනවත්  . හොඳම දේ 
තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි 
තියෙන කුණු ගඳට
. හොඳම දේ 
තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි 
තියෙන කුණු ගඳට 
 . ඒක නිසා ඕක 
පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.
. ඒක නිසා ඕක 
පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා
 . මම ආයේ කියනවා 
පසු පසට නෙමෙයි ඉදිරියට
. මම ආයේ කියනවා 
පසු පසට නෙමෙයි ඉදිරියට  . එහෙම කරන්න 
කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද 
පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට 
අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා
. එහෙම කරන්න 
කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද 
පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට 
අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා  ගිහින් 
වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න
 ගිහින් 
වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න  .
.2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද
 . ලාබ එකක් 
ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර
. ලාබ එකක් 
ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර  .
.3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න
 .
.4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න
 . ඇතුලට අත ඔබලා 
ඔව්ව කරන්න යන්න එපා
. ඇතුලට අත ඔබලා 
ඔව්ව කරන්න යන්න එපා  තුවාල වෙන්න 
පුලුවන්. තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්
තුවාල වෙන්න 
පුලුවන්. තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්  .
.5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න
 . ආයේ කියනවා 
යන්තමට කැක්කුම එනකන් විතරයි
. ආයේ කියනවා 
යන්තමට කැක්කුම එනකන් විතරයි  . දමලා අදින්න 
එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්
. දමලා අදින්න 
එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්  . එහෙම යන්තම් 
කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ 
නැවත අත හරින්න.
. එහෙම යන්තම් 
කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ 
නැවත අත හරින්න.6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න
 . මේ විදිහට 
දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් 
වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව
. මේ විදිහට 
දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් 
වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව  .
. 
මේකට ඉවසීම තියෙන්න ඕනේ
 . අනික මේක 
මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති 
අප්‍රාණික අවස්ථාවේදි කරන්න
. අනික මේක 
මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති 
අප්‍රාණික අවස්ථාවේදි කරන්න  . හෙමින් හෙමින් 
පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි
. හෙමින් හෙමින් 
පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි  . එතකොට ටිකෙන් ටික 
ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි
. එතකොට ටිකෙන් ටික 
ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි  . අනික තමයි 
පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන්
. අනික තමයි 
පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන් 
 . මේකෙදි කරන්නේ 
අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක
. මේකෙදි කරන්නේ 
අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක  . එහෙම ඇදීමකට 
ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න 
පුලුවන්
. එහෙම ඇදීමකට 
ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න 
පුලුවන්  .
. 
Supiri machan, kiyala wadak Naha, perfect! Thanks
ReplyDelete