හපනුන් කිහිප දෙනෙකුගේ අපුරු නිර්මාණ එකතුවකි

හපනුන් කිහිප දෙනෙකුගේ අපුරු නිර්මාණ එකතුවකි.
මේ සමඟ ඇති පින්තුර සියල්ලම බැලූ බැල්මට දිස්වන්නේ ඡායාරුප ලෙසට වුවද ඒ සියල්ලම සම්පුර්ණයෙන්ම දක්ෂ චිත්‍රශිල්පීන් අතින් නිමවූ සිතුවම් වෙති.
තාත්විකත්වය අභිබවා යන තරමේ හපන්කමක් මෙම චිත්‍ර ශිල්පීන් මෙහිදී පෙන්වා ඇත. 
මෙම නිර්මාණ සඳහා විවිධ සායම් වර්ග පැන්සල් මෙන්ම එදිනෙදා භාවිත කරන කාබන් පැන්ද කඩදාසි, ලෑලි සහ කැන්වස් රෙදිද භාවිතා කර ඇත.
එක් චිත්‍රයක් හැඳුනුම් පතක පිටපතකි. එහි ඇතුළත්වන සේයාරුව කෙතරම් ස්වාභාවික අයුරින් චිත්‍රයට නගා තිබුනාද කිවහොත් එම චිත්‍රය ගමන් බලපත්‍රයක් සඳහා සුදුසු බවට බාරගෙන ඇති බව වාර්තා විය.








Comments