හිම මත වැවෙන රටා


අයිස් භාවිතා කරමින් විවිධ කැටයම් හා නිර්මාණ සිදුකිරිම ලෝකයේ ප්‍රචලිත කලාවකි. එසේ වුව ද හිම වැටෙන ස්ථානයක ඒ මත ඇවිද යමින් තබන පා සටහන් යොදාගෙන ඉතා අලංකාර රටා බිහිකිරන පිරිසක් යුරෝපයේ සිටිති. ඔවුන්ගේ මේ නිර්මාණ නැරඹිය හැකිවන්නේ උස් කඳු මුදුනක හෝ ගුවනේ සිට පමණි.











 

Comments

Post a Comment