මේ සියළු කාර් සිහිනයක් ම පමණයි


අනාගත ලෝකයට නිපදවූ මෝටර් රථ ප්‍රදර්ශනයක් ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි උසස් කලා කෘති කෞතුකාගාරයේ මේ දිනවල පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට තබා ඇති මේ මෝටර් රථ නිපදවූ දින පටන් ධාවනය නොකරන ලද රථ වීම ද විශේෂත්වයකි. ‍
මෝටර් රථ නිෂ්පාදන සමාගම් වෙනුවෙන් නව සැළසුම් ලෙස මේවා සකස් කැර තිබිණි. එසේ වුව ද එම සැළසුම් නිෂ්පාදනය කර නොමැත.
1930 වර්ෂයෙ සිට 2010 වර්ෂය දක්වා වරින් වර අනාගතය සඳහා සැළසුම් කරන ලද කාර් 19 ක් මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇතැයි කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මයිකල් ෂැපිරෝ කියයි. මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇත්තේ යුරෝපීය හා ඇමෙරිකා වෙළෙඳ පොළට සුදුසු පරිදි සැලසුම් කරන ලද කාර් සමූහයකි.
‘‘ මේ සියළු කාර් සිහිනයක් ම පමණයි. අපි සදාකාලිකව ම මේවා ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්කරලා තිබෙන්නේ. මේ වාහන සැළසුම් නිෂ්පාදනය වූයේ නැහැ. ඉදිරියේ දී නිෂ්පාදනය වන්නේත් නැහැ. ඒ නිසා එය සිහින රථයක් ම පමණයි. “
1406112706044_wps_8_MANDATORY_BYLINE_PIC_BY_H
1936 දී සැළසුම් කරන ලද්දකි
1406112892653_wps_11_MANDATORY_BYLINE_PIC_BY_H
1947 දී කරන ලද සැළසුමකි
1406113081131_wps_15_MANDATORY_BYLINE_PIC_BY_H
මෙය බී.එම්.ඩබ්ලිව්. ආයතනය විසින් සැළසුම් කරන ලද්දකි
1406113226717_wps_18_MANDATORY_BYLINE_PIC_BY_H
1932 දී කරන ලද සැළසුමකි.
1406114209588_wps_21_MANDATORY_BYLINE_PIC_BY_H
1948 සැළසුම් කළ ද නිෂ්පාදනය කැර නැත.
1406116221554_wps_28_MANDATORY_BYLINE_PIC_BY_H
1937 සැළසුමකි
1406116592229_wps_31_MANDATORY_BYLINE_PIC_BY_H
මෙම සැළසුම 1951 ඉදිරිපත් කරන ලද්දකි.
1406116785873_wps_34_MANDATORY_BYLINE_PIC_BY_H
1970 දී මේ සැළසුම සකස් කැර ඇත.
1406117039364_wps_37_MANDATORY_BYLINE_PIC_BY_H
ගුවන් යානයක් සේ පෙනෙන මේ කාරය 1954 නිෂ්පාදනයකි
1406117121215_wps_40_MANDATORY_BYLINE_PIC_BY_H
1934 සැළසුමකි
1406117375940_wps_43_MANDATORY_BYLINE_PIC_BY_H
1970 දී ඉදිරිපත් කරන ලද සැළසුමකි.
1406117569805_wps_47_MANDATORY_BYLINE_PIC_BY_H
1956 ඉදිරිපත් කළ සැළසුමකි.
1406117742215_wps_50_MANDATORY_BYLINE_PIC_BY_H
1955 සැළස්ම සකස්කැර ඇතත් නිපදවා නැත.
1406118077226_wps_53_MANDATORY_BYLINE_PIC_BY_H 500
1942 දී ඉදිරිපත් කරන ලද්දකි.
1406118330824_wps_56_MANDATORY_BYLINE_PIC_BY_H
2010 දී සැළසුම් කරන ලද මේ රථය ද නිෂ්පාදනය කළේ නැත.
1406118649421_wps_59_MANDATORY_BYLINE_PIC_BY_H
1959 සැළසුමකි.
1406114362288_wps_24_MANDATORY_BYLINE_PIC_BY_H
1941 සැළසුම ඉදිරිපත් කළ ද මෙය නිෂ්පාදනය කැර නැත.

Comments