ගල් බැම්මේ සැඟවුණු අමුත්තෝ


වෙස්මාරු කර ගැනීමේ අති දක්ෂයන්වන මේ නිශාචර කුරුල්ලන් ගල් බැම්මේ සැඟවී සිටින ආකාරය විස්මිතය. ඔවුන් මෙසේ නිසොල්මනේ සැඟවී සිටින්නේ තම උදෑසන ආහාරය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.
වනජීවී ඡායාරූප ශිල්පී ජිම් ගේ කැමරා ඇසෙන් සැඟවී සිටින්නට මේ බකමූණන්ට නොහැකි විය. ඔහු මේ දර්ශන ඡායාරූපයට නගා ඇත්තේ ඩර්බිෂෙයර් හි කැට්ස්වර්න් නම් පෙදෙසේ දී ය. මේ සතුන් අදෘෂ්‍යමානව සිටීමට ගල් බැම්මේ හා ගස් කඳන්වල අඳුරු ස්ථාන තෝරාගනියි. මොවුන්ගේ ආහාර වන්නේ පණුවන්, මීයන් හා ඇතැම්විට කුඩා කුරුල්ලන්ය.
සැඟවී සිටින මේ කුරුල්ලන් දැන් තමාට බිය නැතැයි ද ජිම් පවසයි. ඔවුන් ඡායාරූපයට නැගීමට නිතර මෙහි එන ජිම් කුරුල්න්ට දැනු පුරුදු දසුනක් වන බැවින් එසේ බිය පහව යන්නට ඇත.
1411582310786_wps_15_Pictured_Camouflaged_owl_ 1411582926181_wps_22_Pictured_Camouflaged_owl_ 1411582931247_wps_24_Pictured_Camouflaged_owl_ 1411583037890_wps_29_Pictured_Camouflaged_owl_ 1411583041383_wps_31_Pictured_Camouflaged_owl_ 1411583081595_wps_34_Pictured_there_are_4_owls 1411583087227_wps_36_Pictured_Camouflaged_owl_ 1411583123067_wps_39_Pictured_Camouflaged_owl_ 1411585672290_wps_5_Pictured_Camouflaged_owl_ 1411585672311_wps_6_Pictured_Camouflaged_owl_ 1411585672338_wps_7_Pictured_Camouflaged_owl_ 1411585672359_wps_8_Pictured_Camouflaged_owl_ 1411587794464_wps_43_Pictured_Camouflaged_owl_ 1411587805084_wps_44_Pictured_Camouflaged_owl_ 1411587811560_wps_46_Pictured_there_are_4_owls 1411587976341_wps_49_Pictured_Camouflaged_owl_

Comments