ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශයත්


ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශයත් සමග අතහැර දැමූ ප්‍රදේශ දැන් සොබාදහමේ ගොදුරක් වී ඇති ආකාරය පෙන්වන අපූරු ඡායාරූප රැසක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. 2011 සුනාමි තත්ත්වයක් ද ඇතිකරමින් සිදුවූ භූමිකම්පාවකින් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවිය. මේ හානියත් සමග ඒ අවට කිලෝ මීටර 12.5ක් දක්වා ජනතාව වහාම ඉවත් කැරිණි. ඔවුන් ඒ වනවිට භාවිතා කරමින් සිටි සියලු උපකරණ ඇතුළු දේපල සියල්ල දමා ආරක්ෂිත ස්ථාන වෙත යැවිණි.
එදා අතහැර දැමූ සියල්ල දැන් සොබා දහම විසින් ගිලගනිමින් පවතින බව එම ප්‍රදේශයේ ඡායාරූප රැසක් සනාථ කරයි. එමගින් මැවී ඇත්තේ අපූරු පරිසරයකි. නවීන යන්ත්‍ර සූත්‍ර ඇතුළු වාහන රැසක් ද පරිගණක සහිත කාර්යාලය, පොත්පත් සහිත පුස්තකාල පවා දැන් වනයෙන් වැසී යමින් පවතී. මහා මාර්ග ද වනාන්තර වෙමින් පවතී.



2D289B9A00000578-0-image-m-121_1444229950025
2D289BEB00000578-0-To_save_space_the_radioactive_bags_of_soil_are_stacked_on_top_of-a-124_1444230141885 2D289BF800000578-0-image-m-116_1444227588156 2D289C3B00000578-0-image-m-128_1444230292463 2D289C0700000578-0-image-a-119_1444229829220 2D289C1700000578-0-image-m-127_1444230226506 2D289C6700000578-0-image-m-118_1444229752662 2D289C8700000578-0-image-m-137_1444230808173 2D289CA600000578-0-image-m-120_1444229870768 2D289CDB00000578-0-image-m-117_1444227632108 2D289DA100000578-0-image-a-126_1444230160956 2D289E0B00000578-0-image-m-132_1444230545411 2D289E1F00000578-0-image-m-133_1444230597679 2D289E4B00000578-0-image-m-130_1444230405307 2D289E6F00000578-0-image-m-134_1444230678858 2D289E0300000578-0-image-m-129_1444230360824 2D289E2300000578-0-image-m-115_1444227549204 2D289E5700000578-0-image-a-123_1444230083473 2D289E8500000578-0-image-m-131_1444230496908

Comments

  1. බොහොම කනගාටුදායක ඉරණමක් ....

    ReplyDelete

Post a Comment