ඇඩ් දැම්මොත් බලාගමු

ඇඩ් දැම්මොත් බලාගමු
අපි අන්තර්ජාලයෙ සැරි සරනකොට මේ ඇඩ් කියන ඒවා හැම තැනම තියනවනෙ වෙලාවකට මාරම කරදරයක්
ඔයාලා දැකල ඇති සමහර ලින්ක් ක්ලික් කරාම අලුත් වින්ඩොව් ගණනාවක් ඕපන් වෙනවා මේ ඇඩ් නිසා
විශේශයෙන්ම ziddu.com,songspk.pk වගෙ සයිට් වලින් file බාලා තියනවනම් මේ අත්දැකීම
අනිවාර්යෙන් ලබල ඇති ගොඩක් වෙලාවට මෙහෙම අලුත් windows,tabs open වෙලා එන ඇඩ් නිසා නිකන්
අපරාදේ අපෙ Mb වැයවෙනවා ඒ වගෙම අපිට ඔන කරන site load වෙන්න වෙලා යනවා
මෙකට සාර්තක විසදුමක් ලෙස adguard නම් මෘදුකාංගය හදුන්වා දෙන්න පුලුවන්


මේක ගොඩක් පොඩි software 1ක් නිසා මෙක දැම්මට browser ස්ලොව් වෙන්නේ නැහැ
ඒ වගෙම මෙක firefox,IE,crome.opera වගෙම browser ගනනාවකට support කරනවා

මෙ රුප බලන්නකො ඔයාලට තේරෙයි මෙකෙ වැදගත්කම



එ වගෙම කියන්න ඕන අලුත් window,tabs ඔපන් කරන ad ඔක්කොම වගෙ
මෙකෙන් block වෙනවා pages වලටම attach කරපු ad නම් 100%ක්ම block වෙන්නෙ නැ
නමුත් ඒවත් බොහෝ දුරට අඩු වෙනවා
මෙන්න setup එක ඔර්ජිනල් සයිට් එකෙන්ම
http://download.cnet.com/Adguard-Ads-Blocker/3000-7786_4-75447302.html?part=dl-Adguard-Ads-Blocker

මෙන්න මම upload කරපු keys txt file එකක්
http://www.sendspace.com/file/hmbmvk
මේක ඔයාලා use කරල හොද නරක කියන්න අමතක කරන්න එපා

Comments