ස්වයං වින්දනය

ස්වයං වින්දනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ස්වයං වින්දනය - පිරිමි

ලිංගික ආශ්වාදයක් ලැබීමට, ලිංගේන්ද්‍රිය අතින් පිරිමදිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. තමන් අන් අයෙකුගේ ලිංගේන්ද්‍රිය අතින් පිරි මදිමින් උත්තේජනය කිරීම අන්‍යෝන්‍ය ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම අධික මට්ටමක පැවතීම නිසා, අන්‍යෝන්‍ය ස්වයං වින්දනයේ යෙදීම අනාරක්ෂිත ලිංගික සබඳකමක් පැවැත් වීමේ උපායක් වශයෙන් දැක්විය හැකි ය​.
සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.
පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද​, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.
සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.

පටුන

 [සඟවන්න

Comments

Post a Comment